Sunday, January 11, 2009

මා කැමතිම ගීත හත.


ඔබ මා හමු වේ නම්............


හදවත පාරන සුළු ප්‍රේමයේ විරහව ඉතාමත් තදින් සිතට කාවැදෙන, ප්‍රේමයේ විරහව කෙතරම් වේදනාකාරි දැයි හදවතට පසක් කොට දෙන අතිශය මියුරු පද මාලාවකින් හා සංගීතයකින් හෙබි, අති විශිෂ්ඨ ගණයේ ගීතයක් ලෙස මට මෙම ගීතය හඳුන්වන්න පුළුවන්.