Sunday, January 11, 2009

මා කැමතිම ගීත හත.


ඔබ මා හමු වේ නම්............


හදවත පාරන සුළු ප්‍රේමයේ විරහව ඉතාමත් තදින් සිතට කාවැදෙන, ප්‍රේමයේ විරහව කෙතරම් වේදනාකාරි දැයි හදවතට පසක් කොට දෙන අතිශය මියුරු පද මාලාවකින් හා සංගීතයකින් හෙබි, අති විශිෂ්ඨ ගණයේ ගීතයක් ලෙස මට මෙම ගීතය හඳුන්වන්න පුළුවන්.




ඔබ මා හමු වේ නම්............

එකම කථාවක් එකම වතාවක්........

යලිත් කියන්නට..........

ඔබ මා හමු වේ නම්............


අතීතයට පිය මනිනු බැරි...........

ඒ පෙම් දැහැනේ නටඹුන්ද නැති..............

පිණි කඳුලක් සේ මැකී ගිහින්.............

සිතේ යලිත් කියන්නට.............

ඉතුරු වූ එකම කථාවක්.............

ඔබ මා හමු වේ නම්............


සිනා පිරුණු නෙතු දකිනු බැරී................

මා ඔබ හමු වූ මාවත වෙන්වී.......

මහ පවුරක් සේ නැගී ඇවිත්.............

මුවේ පිපේ නම් එකම සිනාවක්...............

යලිත් දකින්නට............

ඔබ මා හමු වේ නම්..............




ඔබ මා හමු වේ නම්............

එකම කථාවක් එකම වතාවක්........

යලිත් කියන්නට..........

ඔබ මා හමු වේ නම්............


ගායනා කරන්නේ ජගත් වික්‍රමසිංහ මහතා විසිනි.


No comments:

Post a Comment